CID හා Traffic DIG ඇතුළු පොලීසියේ ඉහළම පුටු 32ක වෙනසක්


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ඉහළම නිලධාරීන් 32කට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.



Recommended Articles