CID ය රාජිත සොයා බත්තරමුල්ල නිවසට


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය කළ දැනුම් දීම අනුව ඔහුගේ බත්තරමුල්ලේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇති බව වාර්තා වෙයි.



Recommended Articles