CID අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති රිමාන්ඩ් By .. // 2019 ජුලි 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} CID අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. Facebook Twitter Google+ Recommended Articles