ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් (CI) හා පොලිස් පරීක්ෂකවරුන් (IP) 9කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.
ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය යටතේ සේවයේ අවශ්‍යතාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත.