CI හා IP 37කට මාරුවීම් By රුවන් කාශ්‍යප // 2019 සැප් 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක නිලයන්වලට අයත් 37කට ස්ථානමාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව මත මෙසේ ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles