CI හා IP 17කට ස්ථාන මාරු


ප්‍රධාන පොලිස් පරික්ෂක හා පොලිස් පරීක්ෂක තනතුරේ 17කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

 

 



Recommended Articles