CI 9 කට ස්ථාන මාරුවීම්


ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. සේවයේ අවශ්‍යතාව අනුව ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.

 

ධධාන



Recommended Articles