CI 26කට ASP තනතුර


ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලබාදීමට පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබේ. 2018-07-10 දින සිට ක්‍රියාත්මක වන පරිසි මෙම උසස් කිරීම් සිදුකර තිබේ.

 



Recommended Articles