CI 225 ක් ASP නිලයට උසස් කරයි


ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 225ක් සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය තුළ සහකාර පොලිස් අධිකාරීවරුන් සංඛ්‍යාව ඉහළ දැමිය යුතු බවට අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට පෙර දන්වා තිබූ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සඳහා අවසර ලබා දී තිබේ.

 



Recommended Articles