CEB කනගාටුවෙයි By .. // 2020 අගෝ 17 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනටම බලපෑ විදුලි ඇණහිටීම මේවන විට යථා තත්ත්වයට පත් කරමින් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. මේ හරහා බලපෑමට ලක්වූ සියළු දෙනාට සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් ඔවුන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles