CCC ගොඩනැගිල්ලෙන් පැන පුද්ගලයෙකු මරුට By .. // 2020 මාර් 01 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} Colombo City Center ගොඩනැල්ලේ තුන්වැනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු සිය දිවි හානිකරගෙන තිබේ. ඊයේ දහවල් එම ගොඩනැගිල්ලේ තුන්වැනි මහලෙන් බිමට පැන අවුරුදු 57ක් වන කොළඹ, මුතුවැල්ල පදිංචිකරුවෙක් මෙසේ දිවිහානිකරගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles