C4 කිලෝ 12ක් හා කාල විරාම පරිපථ 6ක් මන්නාරමදී අත්අඩංගුවට


මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී කැලෑබද ප්‍ර දේශයක තිබී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12ක් හා කාල විරාම පරිපථ 6ක් සොයාගැනීමට සමත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම පුපුරණ ද්‍රව්‍ය අධිකරණ නියෝගය පරිදි විනාශ කිරීමට කටුයුතු කළ කර තිබේ.



Recommended Articles