BYD වාහන ගැන අද අධිකරණය දුන් තීන්දුව මෙන්න


ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03දා) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම වාහන මුදා හැරීමට එකඟ වී තිබේ.



Recommended Articles