BOI සභාපති ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල පී බී. යාපා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එසේම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශක තනතුරින්ද ඊයේ ඉවත් වූ බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි. 



Recommended Articles