ASP ‌දෙදෙනෙක්ට ස්ථාන මාරු


සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්ට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය ඇතිව සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මකවන පරිදි  මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.



Recommended Articles