ASP ලියනගේ ඇප තැන්පත් කරයි


‍මෙවර ජනපතිවරණය සඳහා තරග කිරිමට ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පි. ලියනගේ මමතා ඇප මුදල් තැන්පත් කළේය.

රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී මෙසේ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.

ලියනගේ මහතා කටාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවර‌‌යෙක්ද වෙයි.

බිමල් ශ්‍යාමන්

 



Recommended Articles