ASP 16ක් SP තනතුරට උසස් කරයි


සහකාර පොලිස් අධිකාරීවරුන් 16ක් පොලිස් අධිකාරි තනතුරට උසස් කර තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය  පරිදි 2020-01-13දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඔවුන්ව පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබේ.

 



Recommended Articles