ASP 05කට මාරුවීම් By රුවන් කාශ්‍යප // 2019 සැප් 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කුරුණෑගල කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරුන් 05කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව මත මෙසේ ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles