ADB ඩොලර් මිලියන 200ක ණයක් දෙයි


‍ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා හදිසි ආධාර වශයෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.

ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීම සහ දරිද්‍රතාවයෙන් පෙළෙන - විශේෂයෙන් කාන්තාවන්ට සහ ළමුන්ට සහන සැලසීමට මේ ඔස්සේ පියවර ගැනේ.

ආසියානු සංවර්ධන බැංකුව දැනට මෙරට කරගෙන යනු ලබන ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල් මෙම ණය ආධාරය සඳහා යොමුකර තිබේ.



Recommended Articles