වරකාපොළ නගරයේ එකම ස්ථානයක සිදුවූ අනතුරු දෙකකින් පදිකයන් දෙදෙනෙක්ගේ ජීවිත ‘නූලෙන්’ බේරෙන ආකාරය අසළ තිබූ CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණි. මෙම අනතුරු දෙකින්ම පදිකයන් දෙදෙනාගේ ජීවිත ආරක්ෂා විය.
වීඩියෝ උපුටා ගැනීම Cyril Nissanka FB පිටුවෙනි