8න් පසු තද වැසි


ඉදිරි දිනවලදී (මැයි 08 වනදායින් පසු) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යදෙපාර්ථමේන්තුව දැනුම් දෙයි. වැඩි දුරටත් ඔවුන් නිතුත් කල නිවේදනය මෙසේ දක්වා සිටියි.

බස්නාහිර, සබරගමුව ස මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, වව්නියාව ස මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව.

2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ .

වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල සවස් කාලහේදී හෝ  රාත්‍රී කාලහේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

බස්නාහිර ස සබරගමුව පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණ තරම්  තද වැසි ඇතිවිය හැක. (IJ)

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles