76 වැනි නිදහස් දිනයට පෙරහුරු 30 දා ඇරඹෙයි


2024.02.04 දිනට යෙදී ඇති 76 වැනි ජාතික නිදහස් දින උළෙලට අදාළ පෙරහුරු කටයුුතු එළැඹෙන 30 දි සිට ආරමභ කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව අදාළ පෙරහුරු කටයුතු පෙබරවාරි මස 03 දා තෙක් පැවැත්වෙනු ඇත.  මෙම පෙරහුරු කටයුතු ගාලු මුවදොර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. 



Recommended Articles