75 වැනි නිදහස් දින සැමරුම් උත්සවය සංවිධානයට කමිටුවක් By .. // 2022 අගෝ 16 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2023 වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 75වැනි නිදහස් දින උත්සවය සංවිධානය වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත කැබිනට් අනුකාරක කමිටුවක් පත්කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles