ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වෙනි යුද හමුදා දිනය නිමිත්තෙන් නිලධාරීන් 372ක් සහ සෙසු නිලයන් 7,127 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් එමඋසස්වීම් ලබාදී ඇත.
73 වෙනි යුද හමුදා දිනයට යුද හමුදාවේ 7499කට උසස්වීම්
Recommended Articles