ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 69266කට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.
ඒ ජපානයෙන් මෙරටට ලැබුණ එන්නත් තොගය යොදාගනිමිනි. ශ්‍රී ලංකාවේ ලක්ෂ 6කට ආසන්න පිරිසකට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවේ හිඟයක් පැවැතුණි.