60ට වැඩි සියලු දෙනා හැකි ඉක්මනින් එන්නත්කරණයට යොමු විය යුතුයි


එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනා හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමු විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඊයේ දිනයේ මියගිය කොරෝනා ආසාදිතයින් 94 දෙනාගෙන් 71 දෙනෙකුම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

 



Recommended Articles