කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමූ මෙතෙක් ආරම්භ වී නොමැති 06 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (22) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව හෙට (22) සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වෙයි.