6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වැසෙයි


නොවැලැක්විය හැකි හේතුවක් මත ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල  වසාතැබෙන බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ කණගාටුව ප්‍රකාශකරන බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles