591කට පුර්ණ සුවය By .. // 2021 පෙබ 10 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 591 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව, මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 65,644ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles