59 ලක්ෂයකට කොවිඩ් එන්නත්කරණය කරයි


මේ වන විට මෙරට තුළ කොවිඩ් වෛරසයට එරෙහි එන්නත පළමු මාත්‍රාව පුද්ගලයින් පණස් නව ලක්ෂ තුන්සිය හැත්තෑහතරකට ලබා දී ඇත.

ඉන් හතලිස් ලක්ෂ හතලිස් අට දහස් දෙසිය විසිපහක්ම ලබා ගෙන ඇත්තේ සයිනොෆාම් එන්නතය.



Recommended Articles