474,116 කට ඊයේ කොවිඩ් එන්නත්


මෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 474,116කට ඊයේ කොවිඩ් එන්නත් ලබා දි තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 58,181 දෙනෙකුට හා දෙවන මාත්‍රාව 400,949 දෙනෙකුට ලබාදි ඇති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 3584 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 348 දෙනෙකුට ලබාදි තිබෙනවා.



Recommended Articles