423කට පුර්ණ සුවය By .. // 2021 ජන 24 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 423 දෙනෙකු අද (24) දිනයේ රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 49,684ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles