397 කට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර සිටි 397 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (12) දින පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 83,958 දක්වා ඉහළ ගොස් තිබේ.
 

 



Recommended Articles