395 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 395 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 84,648ක් බවය.

 



Recommended Articles