38 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කරයි


පොලිස් අධිකාරිවරුන් 38 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර තිබේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය අනුව ඉකුත් 10 වන දින සිට කි‍්‍රයාත්මක වන පරිදි එම උසස්වීම් ලබා දී ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලැබූ නිලධාරීන්ගේ ලේඛනය පහතින් දැක්වෙයි.



Recommended Articles