31 රෑට කොළඹ විශේෂ රථවාහන ධාවන සැලැස්මක්


2026 නව වසර සැමරීම සඳහා හෙට (31දා) කොළඹ නගරය වෙත පිට පළාත්වනිල් විශාල ජනතාවක් හා රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍ර දේශය වෙත පැමිණීම අපේක්ෂා කරන හෙයින් කොළඹ නගරය හා ගාලු මුවදොර ප්‍ර දේශය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය කියයි.



Recommended Articles