30ට වැඩි සෑම පුද්ගලයෙක්ම කඩිනමින් එන්නත ලබාගන්න


වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම  කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාවේ ජංගම එන්නත්කරණ වැඩපිලිවෙල ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

 



Recommended Articles