බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (04දා) සවස හමුවිය. බඅරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැති අතර පසුව එඩ්වඩ් කුමරු හා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක්ද පැවැතියේය.
බ්‍රිතාන්‍ය රාජකීයයන් අගමැති හමුවෙයි
Recommended Articles


