ඩෙංගු මර්දන විශේෂ දිනයක් ලෙසට ලබන 25 දා සඳුදා ප්‍රකාශයට පත්කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පැතිරීමේ අවදානමක් පවතින බැවින් මෙම පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
25 සඳුදා ඩෙංගු මර්දන විශේෂ දිනයක්
Recommended Articles