248 දෙනෙකුට පුර්ණ සුවය


අද (23) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 248 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද වන විට මෙරට සුවය ලැබු සමස්තය 87,306කි.

 



Recommended Articles