22ට පෙත්සම් ඉදිරිපත් කිරීම 31දා අවසන්


22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීම ලබන 31 දා අවසන් වෙයි. ඉන් අනතුරුව පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය.



Recommended Articles