21 සංශෝධනය ගැන සාකච්ඡාවට SLPP හා SLFP කැඳවයි


21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. අද පස්වරුවේදී මෙම සාකච්ඡාව කොළඹ කොටුව ජනපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 



Recommended Articles