21 වැනිදා රාත්‍රියේ සිට 28 වැනිදා අලුයම දක්වා සියලු ආර්ථික මධ්‍යස්ථාන වැසෙයි


21 වැනිදා රාත්‍රියේ සිට 25 වැනිදා අලුයම දක්වා, 25 වැනිදා රාත්‍රියේ සිට 28 වැනිදා අලුයම දක්වාත් දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා දමන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.



Recommended Articles