21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට්ටුවට By .. // 2022 මැයි 23 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එලැඹෙන 27 වන සිකුරාදා දිනට පෙර අදාල 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායක අදහස් විමසීමට එහිදි තීරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles