මෙතෙක් එන්නත් ලබා නොගත් වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාවට කඩිනමින් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඉල්ලිමක් කරයි.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.