20ට පක්ෂව විපක්ෂයේ පිරිසක් ඡන්දය ප්‍රකාශ කරයි


20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරිමේදි විපක්ෂය නියෝජනය කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකද පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම විශේෂත්වයකි.

ඒ අනුව ඩයනා ගමගේ, නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, ඉෂාක් රහුමාන්, අලි සබ්‍රි රහීම්, මොහොමඩ් හාරිස්, ඒ. අරවින්ද් කුමාර්, එම්.එස්. තව්ෆික්  මන්ත්‍රීවරු මෙලෙස ඡන්දය ප්‍රකාශ කිරිම සිදු විය.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා වේ.



Recommended Articles