20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ


20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අදාළව නීතිපතිට ඉදිරිපත් කළ කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.

ඒ අනුව එම සංශෝධනය පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බවද නීතිපතිවරයා සිය මතය ප්‍රකාශ කරමින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.



Recommended Articles