20ට එරෙහිව සමගි ජන බලවේගයෙන් පෙත්සමක් By .. // 2020 සැප් 23 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ. 20 වන ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කෙරුනේ ඊයේ(22) පෙරවරුවේයි. Facebook Twitter Google+ Recommended Articles