20ට එරෙහිව පෙත්සම් 6ක්


20 වැනි සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වී ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා විසින්ද  පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අද දිනයේදී සමගි ජන බලවේගයද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

 

 



Recommended Articles