20ට එරෙහි පෙත්සම් සලකා බැලිම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්


20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

එම විනිසුරු මඩුල්ල සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් මඩුල්ල මෙසේ ය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත්මළල්ගොඩ
සිසිර ද ආබෲ මහතා නම් කර ඇත.

මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින සිදුකිරීමට නියමිතය.

 



Recommended Articles